Skip to main content

Posts

Showing posts from December, 2016

Starfriends

2016 වසර අවසානය නිමිත්තෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවති Starfriends රාත්‍රී සාදය සහ ප්‍රියසම්භාෂණය, සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා රාත්‍රියේදී කොළඹ Ramada සුපිරි හෝටලයේදී පැවැත්වුණා. නර්ථනයෙන්, සංගීතයෙන්, තරඟකාරීත්වයෙන්, විලාසිතාවන්ගෙන් අපූර්වත්වයට පත්වූ මෙම සාදයේ කාගෙත් සිත් ගත් අංගය බවට පත් වූයේ තරු සහභාගී වූ පත්තර කොලය උඩ යුගල නර්ථන යෙදීමේ තරඟයයි. අතිශය තරඟකාරී ලෙස පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය ගිවන්ත සහ මුතූ තරංගාට හිමිවුනේ ඔවුන් විසින් ලබාදුන් තියුණු තරඟකාරීත්වය නිසායි. මේ වර්ණවත් රාත්‍රිය අවසානයේදී DJ සංගීතයෙන් මුසපත් වූ සියලුම තරු නර්ථන වේදිකාව සලිත ලලිත කරමින් අපූර් විනෝදාශ්වාදයක් ලබාගත්තා. source Saravita