Skip to main content

Posts

Showing posts from February, 2018

බුකිය පුරා හිට් වුණු ඇමති මංගල ඉස්කෝලෙකට ගිහින් කියපු හිතට දැනෙන සුපිරි කතාව

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ගැන පසුගිය කාලේ විවිධ කතා හුවමාරු වුණා.මේ දවස්වල බුකිය පුරාම එතුමා ජනප්‍රිය වෙලා තියෙනවා.ඒකට හේතුව තමයි මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහලේදී සිදුකළ කතාවක්.මේ එම කතාවයි… “මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්.බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳින්න. ඒ ඇති.මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.” වීඩියෝව පහතින් නරඹන්න FACEBOOK TWITTER GOOGLE+ LINKEDIN TUMBLR PINTEREST MAIL Previous Post අම්පාරම කැළඹූ සිදුවීමේ අලුත්ම තත්වය මෙන්න, පොලිසියත් කැදවයි - දේපල වලටත් හානි Next Post වඳ බෙහෙත් නිසා අම්පාරේ හෝටලයක් ගිනිබත් කළ කතාවේ වීඩියෝව මෙන්

Dhananjana Jayasundara

කප් කේක් 1000කින් සමන්විත කේක්ගෙඩිය කපා සිය 43 වන ජන්ම දිනය සැමරූ පිටිදුවේ සිරිධම්ම හිමියන්

පිටිදුවේ සිරිධම්ම හිමි නැතහොත් සිරිසමන්තබද්‍ර හිමියන් මෙවර සිය 43 වන ජන්ම දිනය අති උත්කර්ශවත් අයුරින් සැමරුවේ කප් කේක් 1000 කින් සමන්විත මොණරෙකුගේ ආකෘතියට අනුව සැකසූ විශාල කේක් ගෙඩියක් කපමින්. මෙම විශාල කේක් ගෙඩියට අමතරව තවත් කුඩා කේක් ගෙඩි ගණනාවක්ම දායක්යන් විසින් ගෙනවිත් තිබෙනවා. අධි සුකොපභෝගී ලෙස සැමරෑ මෙම උපන්දින උත්සවය සඳහා උඩුවේ ධම්මාලෝක හිමි, ඌරූ වරිගේ වන්නිල ඇත්තෝ, තිස්ස අත්තනායක, ඉරාජ් වැනි ප්‍රසිද්ධ පුදගලයන් රැසක්ද සහභාගී වී තිබුනා. උපන්දින සාදයේ ඡායාරූප එකතුව බලන්න පහතින්.