Skip to main content

Posts

Showing posts from October, 2019

ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂපයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. මීට ටික වේලාවකට පෙර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල  ඒකමතිකව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා අධිකරණ සංකීර්ණයේ සිටින අද දෙරණ වාර්තාකරු කලිදු කරුණාරත්න Source : AdaDerana