Skip to main content

Posts

Showing posts from January, 2016

නදීෂා හේමමාලිගේ නවතම ජයාරූප එකතුවක් මෙන්න

මේ දවස් වල අතිශයින් කතා බහට ලක් වන චරිතයක් වන නදීෂා හේමමාලිගේ නවතම ජයාරූප එකතුවක් මෙහි පළවේ’

සිල් බිදගත් නදීශාගේ තනපටය ඉවතට……වැඩිහිටියන්ට පමණය

නිදිෂා හේමමාලි කියන්නේ මේ දවස් වල අතිශයින් කතා බහට ලක් වන චරිතයක් වෙලා ඒ වෙන කුමක් වත් නිසා නොවේ’ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිල් බිදගත්’ නිසා’ නදීශාගේ අලුත් ම සිල් බිද ගැනීම නම් මඩු වලිගෙන් බැට කන්නට තරම් දරුණු බව ඔබට මේ ඡයාරුපයෙන් වැටහේවි’ කෙසේ උවත් අතිශය රහසිගත ලෙස මෙම ඡයරුප ලබාගැනීම සිදු කලත් අපෙන්නම් නම් වසන් කර ගන්නට බැරි වුනා”’ කෙසේ නමුත් මේ දුටු කල මට නම් සිහි වුයේ අමරදේව ශූරීන්ගේ”” කුමරියක පා සළඔ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුනා කුමර බඔසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවෙන තුසිතය සුරන් නැලවු සුයාමය රටේ වර්තමාන තත්වය දෙස බලන විට මෙවන් සොදුරු ගීයකට වුවත්’ රූප රචනයක් සිල් බිදෙන  අයුරින්  කරන්නට අලුත් පරපුර නමින් හදුන්වා ගන්නා කළා කරුවන් සිදු නොකරනු ඇතැයි අනුමාන කල නොහැක’ කෙසේ නමුත් එසේ නොවෙවා යැයි අපි ප්‍රාර්ථනා කරමු””

මෙන්න අජිත් මුතුකුමාරගේ සිල් එලිපිටම බිදෙයි .අජිත්ගේ ආන්දෝලනාත්මක ඡායාරූපයේඅතීත කතාව මෙන්න

සුදු අරලියා මල ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වූ අජිත් මුතුකුමාරණ, කේ.සුජීවා ගායන ශිල්පිණිය සමගින් විවාහවූ පුවත පසුගිය කාලයේ දී අසන්න ලැබුණා. ඒ උණුසුමේම අජිත් මුතුකුමාරණගේ බව කියමින් තරුණියක් සමග සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්ව තිඛෙනවා. මේ සම්බන්ධයෙන් බැඑයපෙ  අජිත් මුතුකුමාරණගෙන්ම විමසා සිටියා. කලකට පෙරත් අන්තර්ජාලයට මෙය එක්කරමින් මඩ ගැසීමට කවුරුන් හෝ උත්සහ කළ බව පවසන ඔහු මේ සම්බන්ධයෙන් නීතිමය පියවර රැගෙන ඇති බව ද කියා සිටියා. මෙම මඩ ප්‍රහාර එල්ල කරන පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකිවී ඇති බව ද ඔහු සඳහන් කළා.

ශෙවානිගේ අලුත් ෆොටෝ

පුවත්පත් කියවීමේදී වචන පැටලුණු අවස්ථා තිඛෙනවා -මධුරංගි නාරායන

සෑම උදෑසනක පෙ.ව 6 සිට 7. 30 දක්වා ඔබ චැනල් අයි නාළිකාව නරඹන ප්‍රේක්ෂකයකු නම් ඉන් එක් උදැසනක ඇගේ රුව ඔබ නෙත ගැටී ඇතී සේම ඒ හඬ ට සවන් දී ඇති බවද නොඅනුමානයි. ඒ, ඍසිැ ්බා ීයසබැ වැඩසටහන මෙහෙයවන්නිය ලෙස පුවත් පත් තොරතුරු ඇතුළු දෙස් විදෙස් තොරතුරු රැසක් සමගින් ඔබේ ආලින්දයට ඇය පැමිණෙන නිසාවෙනි. ඉතින් ඒ රුව හා හඬ සේම මධුරංගි නාරායන යන ඒ නමද ඔබට ළෙන්ගතුය. මෙවර අපට හමු වූ පත්තරේ මිතුරිය ඇයයි. ඍසිැ ්බා ීයසබැ වැඩසටහනට මධුරංගිගේ එක්වීමෙන් අපේ කතා බහ අරඹමු? මම පාර්ට් ටයිම් ප්‍ර‍සන්ට කෙනෙක් විදිහට මේ ගමන පටන් අරන් තවම බොහොම ටික කාලයයි. නිවේදිකාවක් වීමේ කැමැත්තක් මා තුළ තිබු නිසාම චැනල් අයි නාළිකාවේ නිවේදක නිවේදිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණයකට අයදුම් කරන්න පෙලඹුණා. ඉන් සමත්ව නිවේදිකාවක් ලෙස මට මුලින්ම මෙහෙයවන්න ලැබුණේ ඍසිැ ්බා ීයසබැ වැඩසටහනයි. ඔබේ පළමු වැඩසටහනේ මතකය අවදි කළහොත්? පසු ගිය වසරේ ඔක්තෝබර් 28 වෙනිදා තමයි මගේ පළමු වැඩසටහන ඉදිරිපත් කළේ. ඇත්තටම වැඩසටහන ඉදිරිපත් කරන්න ඉවසිල්ලක් නැතිව හිටියේ. ඉවර වෙලා එළියට එද්දි දැනුණු සතුට කියලා නිම කරන්න බැහැ. පළමු නිවේදනයට ලැබුණු පළමු ප්‍ර‍තිචාරය ?

Pushpika De Silva's Husband's Birthday Party

Samadhi Arunachaya (Malee) Pregnancy Photo Shoot