Skip to main content

Posts

Showing posts from January, 2019

JANU29 - 2019 Blood Donation

රෝහිත ටට්‍යානා මයුරපති කෝවිලෙන් ආශිර්වාද ලබාගනී

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වූ විවාහයක් තමයි හිටපු ජනාධිපතිතුමන්ගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය. පසුගියදා යුගදිවියට පිවිසි රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ඊයේ දිනයේ මයුරපති කෝවිලෙන් ආශිර්වාද ලබාගෙන තිබුණා. ඔවුන් දෙදෙනා 28දා දිනයේදීද බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී දේව මෙහෙයකටද එක්ව සිටියා. ඊයේ මයුරපති කෝවිලෙන් ආශිර්වාද ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්…