Skip to main content

රෝහිත ටට්‍යානා මයුරපති කෝවිලෙන් ආශිර්වාද ලබාගනී

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වූ විවාහයක් තමයි හිටපු ජනාධිපතිතුමන්ගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය.
පසුගියදා යුගදිවියට පිවිසි රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ඊයේ දිනයේ මයුරපති කෝවිලෙන් ආශිර්වාද ලබාගෙන තිබුණා.
ඔවුන් දෙදෙනා 28දා දිනයේදීද බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී දේව මෙහෙයකටද එක්ව සිටියා.
ඊයේ මයුරපති කෝවිලෙන් ආශිර්වාද ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්…
20190130-rohitha-020190130-rohitha-120190130-rohitha-220190130-rohitha-320190130-rohitha-420190130-rohitha-520190130-rohitha-620190130-rohitha-720190130-rohitha-8


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.