Skip to main content

චූටි මල්ලියි පොඩි මල්ලියි දන්න අපි නොදන්න ලයිව් යාළුකමට දැන් අවුරුදු 19යි



පොඩි මල්ලි, චූටි මල්ලි කියන්නෙ අද ලංකාවේ ගොඩක් ජනප‍්‍රිය චරිත දෙකක්. මේ දෙන්නා හා හා පුරා කියලා පේ‍්‍රක්ෂකයන් හමුවට ආවෙ අපි නොදන්න ඛසඩැ එහෙමත් නැත්නම් අ.ල. වැඩසටහන හරහායි.

අපි නොදන්න ඛසඩැ කියන්නේ විනෝදය සිනහව පිරුණු අමුතුම ආරක් ගත් රූපවාහිනී වැඩසටහනක්. එදා එය කොයිතරම් ජනප‍්‍රිය වුණාද කියනවා නම් ලොකු කුඩා හැමදෙනා අතරම පොඩි මල්ලි, චූටි මල්ලි චරිත දෙක තදින්ම පැලපදියම් වුණා.
ඔවුන් දෙදෙනාගෙ ඒ කොමඩි වැඩ රූපවාහිනියට පමණක් සීමා වුණේ නෑ. ගුවන් විදුලිය හරහාත් රසික සිත් අතරට පැමිණියා. ඒ විතරක් නෙමෙයි. සූර පප්පා, කව්ද බෝයි, ස්කූබි ඩූ, ගාර්ෆීල්ඕ, සූටිං මාටිං වැනි ජනප‍්‍රිය කාටූන් සහ ළමා චිත‍්‍රපටි කීපයක් ද හඬ කැවීම් ශිල්පීන් ලෙස මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය සැපයුවා.

ඒ හැමදේ එක්කම ඉදිරියට යන මේ දෙන්නා අලූත් වැඩකට අත ගහලා. ඒ තමයි  ර්‍ණඅපි නොදන්න ඛසඩැ දබ ිඒටැ කියන ප‍්‍රසංගය. 

ඒ ගැන කියන්න චූටි මල්ලි වන සුනෙත් චිත‍්‍රානන්ද සැඳැල්ලට එකතු වුණා. 

මොකක්ද මේ අලූතින්ම කරන්න සූදානම් වෙන්නෙ?

චූටි මල්ලි, පොඩි මල්ලි සජීවි හාස්‍ය ප‍්‍රසංගයක් කරන්න සූදානම් වෙන්නෙ. අපි මුලින්ම මේ ප‍්‍රසංගය කළේ  ඕස්ටේ‍්‍රලියාවේ. පසුව නවසීලන්තයේ, ඩුබායි, එංගලන්තයෙ වැනි රට වල ඉදිරිපත් කළා. එතනින් පසුව ගිය අවුරුද්දෙ අපේ‍්‍රල් වල ඊ.ඵ.ෂ.ක්‍.්‍ය හිදී මේ ප‍්‍රසංගය පැවැත්වුවෙ. මෙහි තියෙන්නෙ චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි පැය දෙකක ටෝක් ෂෝ එකක්. ීඒබා මච කොමඩියක්. ඒ කියන්නෙ අපි දෙන්නගෙ කතාවක් තියෙන්නේ. ඒ සඳහා සපෝට් එකට අපි වීඩියෝ ක්ලිප් ටිකක් ප්ලේ කරනවා. පැය දෙකක් නොනවත්වා පේ‍්‍රක්ෂකයන්ට හිනාවෙන්න අවස්ථාව විදියට තමයි මෙය පවත්වන්නෙ. එහිදී අපි කතා කරන්නේ අපේ ජීවන රටාව ගැන. ජීවිතේ ගෙවන හැටි කොටස් 03කින් කතා කරනවා. ඊට අමතරව පොඩි සංවාදයක් තියෙනවා. මේ සඳහා ජනකත් සම්බන්ධ වෙනවා. ඔහුගෙත් පොඩි සංවාදයක් තියෙනවා

ඇයි මෙවැනි ප‍්‍රංසගයක් කරන්න හිතුවෙ?

අපි මීට කලින් රූපවාහිනියෙ සහ ගුවන් විදුලියෙ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් අපිට වේදිකාවෙ මෙවැනි ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන්න ලැබිලා නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් ආයතන වල සති අන්තයේ තියෙන උත්සව වලට සහභාගි වෙනවා. ඒවා ගොඩක් ජනප‍්‍රියයි. ගොඩක් කට්ටිය ඒවා කැමැත්තෙන් රස විඳිනවා.

ඒ වගේම තමයි අපි කවදාවත් ඩබල් මීනින් සහ අසභ්‍ය වචන අපේ වැඩසටහන් වල පාවිච්චි කරන්නෙ නෑ. කාටවත් අපහසුතාවයට පත්වන විහිළු කරන්නෙත් ණෑ. ඒ නිසා පුංචි අය ඇතුළු හැමෝටම වයස් භේදයකින් තොරවම මෙය නරඹන්න හැකියාවක් තියෙනවා.

මෙවැනි ප‍්‍රසංගයක් කරන්න මූලිකම හේතුව ?

අපිට මේ වගේ ප‍්‍රසංගයක් කරන්න ආරාධනා කළේ  ඕස්ටේ‍්‍රලියාවෙන්. ඒ අපි නොදන්න ඛසඩැ වගේ ප‍්‍රසංගයක් හදාගෙන එන්න කියලා. ඉතින් අපි එවැනි දෙයක් හැදුවා. හදලා එහෙ ප‍්‍රසංගය පැවැත්වුණාම හොඳ ප‍්‍රතිචාරයක් තිබුණා. ප‍්‍රසංගයත් හොඳින්ම සාර්ථක වුණා. පස්සෙ අපි හිතුවා මේ තරමට ප‍්‍රසංගය සාර්ථක වුණ නිසා ලංකාවෙත් ප‍්‍රසංගයක් පවත්වන්න. එහෙම තමයි පටන් ගත්තෙ


ඇයි මෙවැනි ප‍්‍රංසගයක් කරන්න හිතුවෙ?

අපි මීට කලින් රූපවාහිනියෙ සහ ගුවන් විදුලියෙ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් අපිට වේදිකාවෙ මෙවැනි ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන්න ලැබිලා නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් ආයතන වල සති අන්තයේ තියෙන උත්සව වලට සහභාගි වෙනවා. ඒවා ගොඩක් ජනප‍්‍රියයි. ගොඩක් කට්ටිය ඒවා කැමැත්තෙන් රස විඳිනවා.

ඒ වගේම තමයි අපි කවදාවත් ඩබල් මීනින් සහ අසභ්‍ය වචන අපේ වැඩසටහන් වල පාවිච්චි කරන්නෙ නෑ. කාටවත් අපහසුතාවයට පත්වන විහිළු කරන්නෙත් ණෑ. ඒ නිසා පුංචි අය ඇතුළු හැමෝටම වයස් භේදයකින් තොරවම මෙය නරඹන්න හැකියාවක් තියෙනවා.

මෙවැනි ප‍්‍රසංගයක් කරන්න මූලිකම හේතුව ?

අපිට මේ වගේ ප‍්‍රසංගයක් කරන්න ආරාධනා කළේ  ඕස්ටේ‍්‍රලියාවෙන්. ඒ අපි නොදන්න ඛසඩැ වගේ ප‍්‍රසංගයක් හදාගෙන එන්න කියලා. ඉතින් අපි එවැනි දෙයක් හැදුවා. හදලා එහෙ ප‍්‍රසංගය පැවැත්වුණාම හොඳ ප‍්‍රතිචාරයක් තිබුණා. ප‍්‍රසංගයත් හොඳින්ම සාර්ථක වුණා. පස්සෙ අපි හිතුවා මේ තරමට ප‍්‍රසංගය සාර්ථක වුණ නිසා ලංකාවෙත් ප‍්‍රසංගයක් පවත්වන්න. එහෙම තමයි පටන් ගත්තෙ

පේ‍්‍රක්ෂකයා ඇද බැඳ තබාගන්න ඒ විහිළු හදාගන්නෙ කොහොමද?

ඒක ඉතින් මෙහෙමයි. සාමාන්‍ය ජීවිතේ ගොඩක් දේවල් ගැන අපි පාසල් යන කාලෙ ඉඳන්ම වගේ හැමදේකටම මොනව හරි දෙයක් කරන්න ගියොත් කොතන හරි ගෑවිලා තියෙන්නෙ හාස්‍යයනෙ. ඒ හාස්‍යය ගැන කතා කරන එක මගෙයි ගාමින්දගෙයි දෙන්නගෙම තිබුණා. ඒ වගේම

අපි ජාතික තරුණ සේවා සභාවෙ ඉගෙන ගත්තේ 1997 දී. ඉතින් ඒ කාලෙ ඉඳන් අපි විහිළු තහළු කරලා තමයි හිටියෙ. අපිට සෙට්වෙලා හිටපු යාළුවොත් ඒ වගේ. ඒ නිසා ඉබේම අපි ඒ විහිළුවලට අන්තර්ගත වුණා.


සුනෙත්ගෙයි, ගාමින්දගෙයි යාළුකමට දැන් කොච්චර කල්ද?

දැන් අවුරුදු 19 වෙනවා.

ඒ අවුරුදු 19 තුළ ප‍්‍රශ්න ඇතිවෙලාම නැද්ද? 

නෑ කවදාවත්ම නෑ. මෙහෙමයි ඉස්සෙල්ලම අපි කරන්නෙ මොකක්ද කියලා දැනගන්න  ඕනනෙ. අපේ හැම සම්බන්ධතාවයක්ම තියෙන්න  ඕන කුමක් නිසාද? මම කියන්නෙ අපේ වැෙඬ්දී විතරක් නෙමෙයි ජීවිතේ හැම සම්බන්ධතාවයකදීම විවාහයට වුණත් ඒක පොදු කාරණයක්.

අපි කෙනෙක්ව යම් කිසි දෙයකට සම්බන්ධ කරගන්නෙ අපිට වැඩක් තනියම කරගන්න බැරි නිසානේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න  ඕන. අපිට තනියෙන් දෙයක් කරන්න පුලූවන් නම් කාවවත් සම්බන්ධ කරගන්න  ඕන නෑනේ. කණ්ඩායම් වැඩකදී එයාගෙ යුතුකම් බල බලා ඉන්නෙ නැතිව තමන්ගේ යුතුකම් ඉටු කරනවා නම් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ.

දෙන්නගෙම අදහස් එකට එකතු කරලනෙ නිර්මාණයක් කරන්නෙ. ඉතින් ඒ අදහස්වල දෙන්නට දෙන්නා විරුද්ධ වෙන අවස්ථා තියෙනවද?

නෑ, එහෙම වෙන්නෙ නෑ. අපි කරන්නෙ එක නිර්මාණයක්නෙ. අපි හිතමු වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරනවා කියලා. මම කීවොත් ඒකට මෙහෙම දෙයක් එකතු කරමු කියලා. ගාමින්ද කියන්නෙ ආ... ඔව් එහෙම ආවොත් ගැලපෙනවා නේද කියලා. ඒකට එකÛ වෙනවා. එහෙම නැතිව කිසි දේකට විරුද්ධ වෙන්නෙ නෑ.

අවසාන වශයෙන් ඔබ දෙදෙනාගේ ප‍්‍රසංගය ගැනත් මතක් කරමු.

පෙබරවාරි 27 කොළඹ මියුසියස් විද්‍යාලයෙ සවස 7ට එක ප‍්‍රසංගයක් තියෙනවා. 28 වෙනිදා නුවර පොල්ගොල්ලෙ භෂක්‍ෘ ශාලාවේ දී තමයි අනිත් ප‍්‍රසංගය පැවැත්වෙන්නෙ. අපිට කැමති අය ඉන්නව නම් 0117222121 යන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල