Skip to main content

ලංකාවේ දිගම කෑමට ගන්නා සබ්මැරීනය


නවමු ආරක ක‍්‍රියාකාරකම් පාසලක් වන පුදුම ඉස්කෝලේ ළමයින් විසින් විශාල පරිමාණයේ කෑමට ගන්නා සබ්මැරිනයක් පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරීශ‍්‍රයේදී සාදන ලදි.
මෙහි දිග අඩි 25 කි. මෙය සෑදීමට දේශීය ආහාර ගවේෂක
මරීනා සන්නාම තානාපති ප‍්‍රවීණ සූපවේදී රුක්ෂාන් දාබරේ, සූපවේදී රුවන් රාජපක්ෂ, සූපවේදී උශාන් දාබරේ දායක වූ බව කියැවුණා.ඔවුන් පවසන්නේ එය ලංකාවේ දිගම කෑමට ගන්නා සබ්මැරීනය බවයි. එහි ඡුායාරූප පහතින්

























Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.