Skip to main content

ඉතිහාසයේ පළමු වතාවට e-bay එකේ විකිණුනු ඊජිප්තුවේ ජනපති




යමෙකු විසින් ඊජිප්තුවේ ප්‍රධාන පුද්ගලයා වන එරට ජනාධිපති හා යුදපති e-bay නම් ලෝකප්‍රකට අන්තර්ජාල වෙළඳ පොළේ වෙන්දේසියට නියමිත භාණ්ඩයක් ලෙස නම් කර තිබෙනවා. එලෙස සිදු කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ඊජිප්තුවේ කඩා වැටුණු ගොඩ නැංවීමටලු.
එරට වාර්තාවල දැක්වෙන්නේ මෙලෙස එරටේ ජනාධිපතිවරයා වන Abdel Fattah al-Sisi ඊජිප්තුවේ අධික ණය බරින් ගැලවීම සඳහා මෙලෙස වෙන්දෙසියකට ඉදිරිපත් වෙලා කියලා.
මෙහි විකුණුම්කරු වෙන්දේසිය සඳහා ජනාධිපතිතුමාව නම් කරන ආවස්ථාවේ දක්වා ඇත්තේ මිලදී ගන්නන් තමන්ගේ ලන්සුව ඉදිරිපත් කළ යුත්තේ ඊජිප්තුවේ ගිලිහි යන දේශපාලනික හා ආර්ථික නිදහස ලබා ගැනීමට කියලා.
මිනිසුන් 100කට අධික ප්‍රමාණයකට ඊජිප්තු ජනාධිපතිවරයාට ලන්සු ඉදිරිපත් කිරීමට හැකි විය. මෙලෙස ජනාධිපතිවරයා වෙන්දේසියට නම් කර ඇත්තේ 2004 සිට e-bay එකේ සාමාජිකයෙකු වූ dr_motown විසිනි.
e-bay එකේ සාමාන්‍යයෙන් අලෙවි වන භාණ්ඩ සඳහා එහි තත්ත්වය, නව කුලිය හා වටිනාකම දක්වන සේ ජනාධිපති තුමාට අදාළව එහි දක්වා ඇත්තේ පෙර රාජකීය පවුල් මඟින් භාවිතා කරනු ලැබූ නව කුලී රහිත ලන්සුකරුවන්ට වටිනාකම තීරණය කළ හැකි බවයි.
කෙසේ නමුත් මෙලෙස ඊජිප්තුවේ ප්‍රධාන පුද්ගලයා ලන්සු සඳහා විවෘත පැවතීන්නේ තව දින 7ක් පමණි..


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.