Skip to main content

ෆේස්බුක් සටහනක් දමා ලොවෙන් සමුගත් දෙව්මිගේ කතාව

‘‘සිහින නෑ, දුකකුත් නෑ,
මගේ ජීවිතයට ආදරෙත් නෑ‘‘
ආදරය කරනකොට ඇතිවෙන සමහර ප්‍රශ්නවලට මිනිස්සු විසඳුම් හොයන්නේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා. ඒත් එයාලා දන්නේ නෑ තමන්ට ආදරේ කරන්න මේ ලෝකේ තවත් අය ඕනි තරම් ඉන්නවා කියලා. ඒ නිසා ඉක්මන් වෙලා ඔවුන් ගන්න සමහර තීරණවලින් විඳවන්න ඒ අයගේ ළඟින් ඉන්න මිනිස්සු.
ඒ විදියට ආදරය නිසා මේ ලෝකේ දාලා ගියපු තරුණියක් තමයි දෙව්මි කියන්නේ. එයාගේ යාළුවෝ කියලා තියෙන විදියට මෙයා තරුණයෙකුට ආදරය කරලා තියෙනවා. ඒත් ඔහු මෙයාව ප්‍රතික්ෂේප කරපු නිසා දෙව්මි එයාගේ ජීවිතේ නැති කරගන්න කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම ඇයගේ මේ හදිසි මරණය ගැන ගොඩදෙනෙක් ඉන්නේ තාමත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව. මේ විදියට දෙවුමිගේ මරණය සිද්ධ වුනේ එයා යාළුවෙලා හිටපු තරුණයා නිසා කියලා යාළුවෝ ගොඩදෙනෙක් ඔහුට දෝෂාරෝපණ එල්ල කරලා තිබුණා.
දෙව්මි මේ ලෝකෙන් සමුගන්න කලින් එයාගේ ෆේස්බුක් ගිණුමෙත් මරණය ගැන ගොඩක් දේවල් දාලා තිබුණේ තමන් මැරුණු දවසට මිනිස්සු හැමෝම එයාට ආදරෙයි කියලා.

මොනදේ වුනත් ආදරේ වෙනුවෙන් ජීවිතේ නැතිකරගන්නවට වඩා තමන් ළඟින් ඉන්න අයත් එක්ක සතුටින් ජීවත්වෙන එක තමයි හොඳ කියලා මෙයාටත් කියලා දුන්නානම් මේ විදියට විපතක් සිද්ධ නොවෙන්න තිබුණා.

 
source: hiru gossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.