Skip to main content

අමායාගෙයි මගෙයි අතරේ එහෙම සම්භන්ධයක් නැහැ

අතුල – අමායා වෙන්වීමත් එක්ක දෙරණ ඩී‍්‍රම්ස්ටාර් තුළින් ක්ෂේත‍්‍රයට පැමිණි තරුවක් එක්ක අමායාගේ සම්භන්ධයක් ඇති බවට කතාවක් පැතිර ගියා. මේ ගැන ගොඩක් දෙනෙක් කතා බහ වුනාට ඒ ගැන ඇත්ත නැත්ත තාම හරියටම දන්නෙ නැහැනෙ. අමායා ආයෙත් මෙහෙම සම්භන්ධයක් ඇතිකරගෙන තියෙනවා කියන්නෙ හර්ෂ ධනෝෂ් එක්කයි. හර්ෂ නම් කියන්නෙ ඒ දෙන්නා අතර එහෙම සම්භන්ධයක් නම් නැහැ කියලයි.
” ඔය කතා ගැන මට නම් කියන්න දෙයක් නැහැ. ඒ ගැන අහන්න ඕනෙ ඔය කතා පතුරුවන අයගෙන්ම තමයි. අමායා කියන්නෙ ක්ෂේත‍්‍රයේදී දැන හදුනගත්ත මිතුරියක්. එයත් එක් ගමනක් බිමනක් ගියාම, එකට ඉදලා පොටෝ එකක් ගත්තම ඒකේ කියන්න තරම් මහලොකු දෙයක් නැහැ. අපි එකට සංගීත කටයුතු වල යෙදෙනවා. හොද යාළුවො විදිහට එකට ගමන් බිමන් වල යෙදෙනවා. එතනින් එහාට දෙයක් අපි අතරේ නැහැ.”
හැබැයි අමායා නම් මේ ගැන වහෙන්ඔරෝ වෙන වෙන කතාත් කියලා තිබුනා. කොහොම උනත් අපි බලන් ඉමුකෝ මොනවද වෙන්නෙ කියලා.
Amaya adhikari your gossip 01  Amaya adhikari your gossip 04 Amaya adhikari your gossip 03 Amaya adhikari your gossip 02





Amaya adhikari your gossip 05

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.