Skip to main content

පිරිමි පාසලක කොල්ලො සෙට් එකක් කැත වැඩේ



නුගේගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් මහරගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක තාප්පයේ ඔවුන්ගේ පාසලේ නම තීත්තවලින් ඇඳ තිබෙනවා.

මේ හේතුවෙන් අපහසුතාවට පත්වූ මහරගම පාසලේ සිසුන් විසින් පසුව සුදු තීන්ත ආලේප කරමින් එය මකා දමන අයුරු මෙසේ කැමරාවේ සටහන් වී තිබුණා.

එම ඡායාරූප පහතින්...


source: Hiru Gossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.