Skip to main content

ජපානයට ගිහාම වෙනස්කම් 6 ක් - යන අය දන්නවද?


ජපානයේ සංචාරය කරන හෝ එහි රැුඳී සිටින්නට අදහස් කරන අය ඒ රටේ පවතින වෙනස් සම්ප‍්‍රදායන් කිහිපයක් ගැන දැනගත යුතු වෙනවා. ඒවා කිහිපයක් පහතින්

1* ජපනුන්ගේ හෝටලවල හෝ සේවා ස්ථානවලදී සේවකයින්ට ‘ටිප්’ දෙන්නට යාමෙන් වළකින්න. ඔවුන් එය තමන්ට කරන අගෞරවයක් ලෙස සලකන අතර නැවත ඒවා ඔබට භාර දෙනු ඇත.

2* ජපානයේ 4 අසුබය. ඔවුන් බටහිර අය 13 අසුබ යයි කියන ආකාරයට 4 ට අකමැතිය. ඇතැම් ගොඩනැගිලිවල 4 පමණක් නොව 40 සිට 49 දක්වා තට්ටුද නම් කරන්නේ නැත.

3*ජපානයේ නාසයේ සොටු සීරීම ප‍්‍රසිද්ධියේ නොකරන්න. එය මහත් පිළිකුල් සහගත ක‍්‍රියාවක් සේ ඔවුන් සලකනු ඇත.

4* පාරේ කෑම කමින් බීම බොමින් ඇවිදීම ජපානයේදී නොකරන්න. ඔවුන් තමන්ගේ ආහාරයට ගරු කළ යුතු බව සලකන ජාතියකි.එසේ කිරීම වරදක් ලෙස සලකන්නේ එබැවිනි.

5*ජපානයේ වැසිකිලි යාමට වෙනම සෙරප්පු පාවිච්චි කරන්න. සෑම නිවසකම හෝටලයකම වැසිකිලියාම වෙනම සෙරප්පු දමාගෙන සිදු කළ යුතු කටයුත්තක් ලෙස ඔවුහු තරයේ අදහති.

6*කෝච්චිවලදී ඇතැමුන් ඔබේ උරහිසේ නිදාගන්න දරන උත්සාහයට ඉඩදෙන්න. ජපානයේ දුම්රිය ආසනවල සිටින මගීන් දීර්ඝ ගමන් වලදී අසළ වාඩිවී සිටින නාඳුනන අයගේ උරයට හේත්තුවක් දමාගන්නට අවසර ඉල්ලන අතර එය නොගැළපෙන දෙයක් ලෙස ඔබ පුදුම විය යුතු නැත. එයට ඉඩදීම ඔවුන් සතුටක් ලෙස සලකනු ඇත.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.