සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ලවුණු ගුවන් ප්රහාරයෙන් විනාශවුණු නිවසක සුන්බුන් අතරේ සිරවී සිටි බිළිඳෙකු එරට රජය විසින් බේරාගත් අවස්ථාවයි මේ.
බෝම්බ ප්රහාරයෙන් පැය 24 කට ආසන්න කාලයක් සුන්බුන් අතර සිරව සිටි බිළිඳා දැඩි ලෙස තුවාල ලබා සිටි බවත් වාර්තා වනවා.
මාස තුනක් පමණ වයසැති මේ දරුවා ගේ මව සහ පියාත්, මේ ප්රහාරයෙන් දිවි ගලවාගෙන තිබෙනවා.
මේ ප්රහාරයෙන් පුද්ගලයං60 දෙනෙකුට ජිවිත අහිමි වුණා.