Skip to main content

අසහනකාරයෙකුට ලිෆ්ට් එකක් ඇතුලෙ කෙල්ලෙකුගෙන් සුපිරි ගුටියක්

විදුලි සෝපානයක් තුලදී කාන්තාවකට අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට අදාල කාන්තාව විසින් පහරදෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්වී තිබෙනවා. විදුලි සෝපානයේ ගමන් කරමින් තිබෙන අවස්ථාවේ ඒ තුල සිටින්නේ මෙම කාන්තාව සහ සැකකරු පමණයි.
අතවර කිරීමට උත්සහ කිරීමේදී සැකකරුට පහරදෙන කාන්තාව විදුලි සෝපානය නතර වීමෙන් පසු ඉන් පිටවී යන ආකාරය පටිගත වී තිබෙනවා.
මෙය සිදුව ඇත්තේ චීනයේයි.


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.