Skip to main content

සාදයකදී ‘අදාළ නෑනේ’ කියන්න ගිය තරුණයා සමාජ මාධ්‍ය නිසා ඇස් රතුකරගනී

මේ දිනවල සමාජ මාධ්‍ය අතර බොහෝ කථාබහට ලක්ව ඇති ”අදාළ නෑනේ” නමැති කියුමට මුල්වූ දෙබස ඇතුළත් වීඩියෝව හැමතැනම ප‍්‍රචාරයවීම නිසා එය කියූ තරුණයා අපහසුතාවයට ලක්ව ඇති බව දැනගන්නට ලැබී තිබේ.
පිරිසක් සමග කාබී විනෝද වන අවස්ථාවක යාලූවෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙන්නට යාමේදී
ඉතා අපූරු ලෙස එයට පිළිතුරු සැපයූ මෙම තරුණයාට නැවත එය කියන්නැයි කියා යාලූවන් එම කතාව වීඩියෝගත කර තිබුණා.
”මුලින්ම ආවේ කිකිළිද බිත්තරේද?” නම්වූ ප‍්‍රකට උගතෝකෝටිකයට රසවත් ලෙස අසභ්‍ය වචනද සහිතව පැහැදිලි කිරීමක් ඔහු එහිදී සිදු කර තිබුණ අතර එම වීඩියෝව වට්ස් ඇප් සමාජ

 ජාලයට මුලින්ද දෙවනුව ෆේස් බුක් ඇතුලූ අනෙක් සමාජ ජාලා වෙතද යාලූවන් යොමුකර ඉක්මණීන් පැතිරී ගියේ ඔහු කියන වචන වෙනත් කරුණු විස්තර කිරීමටද හැකි දෙබිඩි අරුත් සම්පාදනය කරන්නක්වූ බැවිනි.
කෙසේ වෙතත් මෙම වීඩියෝවේ තරුණයා සහ මිතුරන් පවසන ඇතැම් අසභ්‍ය වචන නිසා එය ප‍්‍රචාරයට ලක්වීම තුළින් ඔහුට යම් යම් තැන්වලදී අපහසුතාවයන්ට මුහුණදෙන්නට සිදුව ඇත. මේ නිසාම එම පැහැදිලි කිරීමද කරමින් දැන්  ඕක ඇති ඩිලීට් කරන්න යයිද ඉල්ලමින් එම තරුණයා නැවතත් වීඩියෝවක් නිකුත් කර ඇත.
සමාජ මාධ්‍යයේ පැතිරී ගිය එම වීඩියෝව (අසභ්‍ය වචන ඉවත් කර ඇත* සහ ඔහු පසුව ඒ ගැන කියූ වීඩියෝව පහතින්


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.