ලෝක වාර්තාවක් තැබීම කියන්නේ සමහරක් පුද්ගලයින්ගේ හීනයක්.
ඒවගේ හීනයක් සැබෑ කරගන්න පුද්ගලයෙක් තමන්ගේ ඇස්දෙක එළියට දාගෙන වැඩි වේලාවක් ඉදලා තියෙනවා.
වැඩේ කියන්නේ මෙයාගේ නම Mr. Zoom.
මොහුට කළින් එක් පුද්ගලයෙක් තත්ත්පර 53ක වේලාවක් ඇස්ගෙඩි දෙක එළියට දාගෙන ඉදලා තියෙනවා.
ඒත් Mr. Zoom තත්ත්පර 140ක වේලාවක් තමන්ගේ ඇස්ගෙඩි දෙක එළියට දාගෙන ඉදලා එම වාර්තාව බිද දැමුවා.
SOURCE- Gossipking