Skip to main content

ආච්චි කෙනෙක් දාපු වැඩ ගොඩක්

ආච්චි කෙනෙක් කියන්නේ හුඟක් වෙලාවට කරුණාවන්ත, ආදරෙන් පිරුණු කෙනෙක් නේ.
ආච්චි කෙනෙක් කිව්වම සටන් ශිල්පිනියක් කියන එක ඔලුවට එන්නෙම නැති තරම්.
මෙන්න ඉන්නවා ඒ වාගේ හිතාගන්න බැරි කෙනෙක්.
මේ ආච්චි ගේ නම මිනක්ෂි අම්මා. එයාගේ වයස අවුරුදු 76 ක්.
බලන්නකෝ මෙයා සටන් කරන විදිහ.
මෙයා මේ සටන් කරන්නේ අවුරුදු 40 ක පිරිමි කෙනෙක් එක්කයි.
අවුරුදු 10 ඉඳන් සටන් කලාව ප්‍රගුණ කල මිනක්ෂි අම්මා එක්ක සටන් කරලා දිනන එක හින්ගක් අමාරුයි කියලයි වාර්තා  වෙන්නේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.