Skip to main content

කෙල්ලට වඩා පෙම් බැඳි ස්මාර්ට් ෆෝන් එක විවාහ කරගත් අරුම පුදුම ප්‍රේමවන්තයා - වීඩියෝ

කසාදයක් බඳින්න ගෑණු ළමයි වගේම පිරිමි ළමයිනුත් කැමැත්තෙන් ඉන්නේ අතගන්න සහකාරයා හෝ සහකාරිය එක්ක ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන් නිසා. ඒත් ඇමරිකාව පැත්තේ සල්ලිකාර අධ්‍යක්ධකවරයෙක් අමුතු විවාහයක් සිද්ධ කරගෙන තියෙනවා.
ඒ තමන්ගේ ජංගම දුරකථනය. විශ්වාස කරන්න අමාරුයි තමයි. ඒත් මේ කතාව ඇත්ත.

වයස අවුරුදු 34ක් වුණු මේ පුද්ගලයා කාන්තාවකට වඩා තමන්ගේ ජංගම දුරකථනයට ආදරය කරන නිසා ඔහු කරලා තියෙන්නේ ඒකත් එක්ක විවාහ වුණු එක.
පල්ලියට ගිහින් තමන්ගේ ආගමේ හැටියට සියළුම චාරිත්‍ර කරලා සාමාන්‍යයෙන් කාන්තාවක් එක්ක පුරුෂයෙක් විවාහ වෙනවා වගේම මෙයා විවාහ වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 

මේ වෙනස් සිද්ධියේ ඡායාරූප හා වීඩියෝව පහතින්.....




SOURCE- Hirugossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.