Skip to main content

ලංකාවේ මේ දිනවල කතා බහට ලක්වන ˜‍ප්‍රශානි˜‍ කවුද?

2016.06.19 දින zසත්හඩ පුවත්පතේ, කැදැල්ල අතිරේකයේZ කවරයේ ඡායාරූපය මේ දිනවල බොහෝ තරුණ තරු‚යන්ගේ කතා බහට ලක් වූ මාතෘකාවක් විය.එහි නිරූපණ ශිල්පී තිලංක සමග කතාබහක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අපට හැකි විය.අද කතාබහ ඒ කවරයේ ඡායාරූපය හැඩ කළ නිරූපණ ශිල්පිනිය zප්‍රශානිZ සමගයි.

ආයුබෝවන්æ ප්‍රශානි, ඔබගේ සම්පූර්ණ නම සදහන් කරමින්ම අපි කතා බහ ආරම්භ කරමු?

ප්‍රශානි පෙරේරා.


ඔබ ඉපදුණ ගම් ප්‍රදේශය සදහන් කළොත්?

පොඩි කාලෙයේ හිටියේ කිරිබත්ගොඩ...දැන්නම් බියගම.


අධ්‍යාපනය ලබපු පාසල් මොනවාද?

දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය.


උසස් පෙළට පෙනී සිටියේ මොන විෂය ක්ෂේත්‍රයෙන්ද?
වා‚ජ විෂයන්.

පාසල් යන කාලයේ ඔබ දුටු හීනයක්ද මේ සැබෑ වෙලා තියෙන්නේ?

නෑ...කවදාවත් මේ වගේ ෆීල්ඩ් එකකට එයි කියලා හිතලා තිබුණෙවත් නෑ.


එහෙනම්,පාසල් යන කාලයේ ඔබගේ හීනය වුනේ මොකක්ද?

එහෙම ලොකු හීනයක් කියලා දෙයක් තිබුණේ නෑ...හැබැයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නනම් ආසාවක් තිබුණා.


ඔබ නිරූපණ ක්ෂේත්‍රය ඉගෙන ගත්තේ ඇකඩමියකින්ද?නැත්නම් තමන්ගේ හැකියාව තමන්ම වැඩි දියුණු කර ගත්තද?

නෑ...මම එහෙම ඇකඩමියකට ගිහින් ඉගෙනගත්තේ නෑ.


මුලින්ම ඔබ ජනප්‍රිය වුනේ මියුසික් වීඩියෝවකින්ද?නැත්නම් ෆොටෝ ෂූට් එකකින්ද?

මුලින්ම මම හිටියේ කzමර්ෂල් එකක පෑන් ඒෂියා බැංකුවේ


මුල් වතාවට ඔබගේ ෆොටෝ ෂූට් එකක් කවරයේ ඡායාරූපය ලෙස පළ කරපු සගරාව මොකක්ද?එදා දැනුණ හැගීම මොනවගේද?

තරුණයා සගරාවේ...විශේෂයක් නෑ.


zතිලංකZ සමග කරපු ෆොටෝ ෂූට් එක ඔය තරම් තරුණ තරු‚යන් වැළද ගනියි කියලා හිතුවද?

අනේ නෑ...ඒක පොසොන් පෝය දවස් වලම පන්සලක කරපු ෆොටෝ ෂූට් එකක් නිසා තමයි ඔය තරම් පොපියුලර් වුණේ.මම අවුරුදු දවස් වලත් තිලංක එක්ක ෆොටෝ ෂූට් එකකට හිටියා ඒක මේ තරම් හිට් වුණේ නෑ
.

ඔබට වැඩිපුරම උදවු කරපු අයව මතක් කරමුද මේ වෙලාවේ?

මුලින්ම අම්මා.ගෙදර පවුලේ අය,ස්ටුඩියෝ යූ.කේ. ,තිලංක,දිලූ‍ම්,ෂේන්,බියූ,අශාන්, වගේම උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි...

ස්ටුඩියෝ යූ.කේ. කියන්නේ මොකක්ද?

ඉන්දික අයියා... එයා තමයි මගෙයි,තිලංකගෙයි ෆොටෝ ෂූට් කළේ.


ලංකාවේ zමොඩ්ලින් ෆීල්ඩ්Z එක ලෝකයේ අනිත් රටවල් එක්ක බැලූ‍වාම කොතනද තියෙන්නේ?

ඒක සංස්කෘතිය අනූව රටින් රටට වෙනස් වෙනවා...අපේ රට තව වැඩිදියුණු විය යුතු තැන් තියනවා.ලංකාවේ බොහෝ දෙනෙක් ගතානුගතික වැරදි ඇහින් බලන්නේ මොඩ්ලින් ෆීල්ඩ් එක දිහා ඒත් මට හිතෙන්නේ තමන් විනය ගරුකයි නම්, ජනතාව එක්ක හොද විදියට ඉන්න දන්නවානම් ගැටලූ‍වක් වෙන්නේ නෑ.



ඔබට රසවත්ව කෑම උයන්න පුළුවන් කියන්නේ ඇත්තද?මොනවගේ කෑම වර්ගද වැඩිපුරම හදන්න කැමති?

හ්ම්ම්...ඔව් කෑමනම් උයනවා.එහෙම විශේෂයක් නෑ.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි ෆිල්ම් එක බැලූ‍වද?

ඔව්...


ලංකාවේ බොහෝ තරුණ තරු‚යන් විවාහ වන ඉක්මනින් දික්කසාද වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒක ඉතිං පෞද්ගලික ජීවිතයනේ...කාටත් මුකුත් කියන්න බෑ එතනදි.


අවසානෙට බලපු විදේශීය චිත්‍රපටය මොකක්ද?

ෆෑන්...


ඒකෙදී සුපිරි නළු ෂාරුක්ගේ රංගනය කොහොමද දැනුනේ?

එයා ලෝකෙන්ම ගොඩක් ටැලන්ටඩ් නළුවෙක් ඒ ගැන විවාදයක් නෑ...


ඔබගේ ප්‍රියතම විදේශීය නළුවා?

රන්බීර් කපූර්.


ඔබගේ ප්‍රියතම ලංකාවේ නළුවා?

හේමාල් රණසිංහ.


zආදරŒය කතාවක්Z බැලූ‍වද එහෙනම්?

ඔව්...හුගක්ම දැනෙන ෆිල්ම් එකක්...


ඔබගේ ප්‍රියතම විදේශීය නිළිය?

දීපිකා පදුකෝන්.


ඔබගේ ප්‍රියතම ලංකාවේ නිළිය?

එහෙම විශේෂ කෙනෙක් නෑ.


ඔබ ප්‍රියකරන ගීත ගායකයා?

කසුන් කල්හාර.


ඔබ ප්‍රියකරන ගීත ගායිකාව?

උරේෂා රවිහාරි.


දියනියක විදියට තාත්තා කියන භූමිකාව ඔබට දැනෙන්නේ කොහොමද?

මම දකින විදියට තාත්තා කියන භූමිකාව මේ ලෝකේ කාටවත් සමාන කරන්න බැරි වීරයෙක්ගේ භූමිකාවක්.


ශ්‍රී ලංකාවේ තරුණ තරු‚යන්ට දෙන්න තියන ප‚වුඩය මොකක්ද?

තමන් කරන දෙය අරමුණක් සහ විෂ්වාසයක් ඇතුව කරන්න...

සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම - ඉෂාර ලක්මිණ















Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.