Skip to main content

විනාඩි ගාණකින් ගහට නැග්ග පුද්ගලයෙක් අත්තක් නිසා ලොකු දුකක් විදියි

Moragahaknda

ගාල්ල ඌරුබොක්ක ගල්බොක්ක පැත්තේ තියෙන කර්මාන්ත ශාලාවකට අයිති ඉඩමක විශාල ගහක් කපන්න පිරිසක් ඇවිත්. ඒ අතරේ හිටපු 60 හැවිරිදි පුද්ගලයෙක් ගහට නැගලා මුලින් ගහේ අතු කපලා.
ඒ වෙලාවේ කපපු අත්තක් කැරකිලා ඇවිත්. එයාගේ කකුල ගහට හිරවුණා. මේ අනතුර සිද්ධ වුණේ අඩි 100ක් විතර උඩකදී. පැයකට වැඩි කාලයක් මේ පුද්ගලයා ගහේ හිරවෙලා හිටියා. පස්සේ එයා බේරගන්න ආපු අය හිරවුණ අත්ත කපලා එයා බේරගන්න පැය දෙකක විතර ලොකු මෙහෙයුමක් කළා.
තැලීම් සහ සුළු තුවාල ලබලා හිටිය එයා තිහගොඩ රෝහලට අරගෙන ගියා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.