තම රටේ සියලු දරුවන්ට වසර 18 සම්පූර්ණ වන විට යුරෝ 563 ක (රුපියල් 90,000) ත්‍යාග මුදලක් උපන් දින තෑග්ගක් ලෙස ලබාදීමට ඉතාලි රජය තීරණය කර තිඛෙනවා.
ඉතාලි රජය නිවේදනය කළේ මේ සදහා පළමු අධියර වශයෙන් ඩොලර් මිලියන 362 ක මුදලක් වෙන් කර ඇති බවයි.
ඉතාලි රජය නිවේදනය කළේ මේ සදහා පළමු අධියර වශයෙන් ඩොලර් මිලියන 362 ක මුදලක් වෙන් කර ඇති බවයි.
මෙම ත්‍යාග මුදල පොත් පත් මිලදී ගැනීමට හා කෞතුකාගාර ටිකට් පත් මිලදී ගැනීමට තරුණ තරුණියන් වෙන් කරනු ඇති බවටයි ඉතාලි බලදාරීන් විශ්වාසය පල කරන්නේ.
ඒ හේතුවෙන් මෙම ත්‍යාග මුදල සංස්කෘතික ත්‍යාගයක් ලෙසයි නම් කර ඇත්තේ.
පළමු අදියර යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන දරුවන් 575,000 කට මේ යටතේ ත්‍යාග ලබාදීමට නියමිතයි.
source: lankaanews