Skip to main content

අමාලි සහ අශාන් රටින් පිටවෙන්න සුදානම්

Miss & Mister planet world 2016 තරගාවලියට සහභාගීවීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාලි ඉන්දීවරී සහ අශාන්  ෆොන්සේකා ලබන 02වනදා දිවයිනෙන් පිටත්වීමට සූදානම්.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ජෝර්ජියාවේ බටුමි නගරයේ.
ලබන මස 03 මෙම තරගාවලිය ආරම්භ වන අතර 13වනදායින් අවසන්වීමට නියමිතය. මොවුන් දෙදෙනාට ශ්‍රීලංකාවට කිරුළක් ගෙන ඒමට හැකිවේවායැයි 24newslanka අපගේ පැතුමයි. 

අමාලි සහ විශ්ව ධනංජයගේ ඡායාරූප කිහිපයක් පහතින්..........................







  



  

  


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.