පියුමි හංසමාලිට බොරුව අසාධාරණය පෙන්නන්න බැරිවුනාම ගොඩක් තරහ යනවලු.
ළඟදි තිබුණු තරඟයෙන් බැහැල ගියෙත් ඒක නිසාලු.
විශ්ව රූරැජිණ තරඟයේ 3වන හා දෙවන ස්ථාන තෝරා පළමු ස්ථානය තෝරන්නට සූදානම් වෙද්දී වේදිකාවේ සිටි පියුමි මෙන්ම අනෙක් තරඟකාරියන්ද දෑස් දල්වා බලාසිට ඇත්තේ තමන්ට පළමු ස්ථානය ලැබේයැයි බලාපොරොත්තුවෙන්.
නමුත් විනිශ්චය මණ්ඩලය විසින් අවසන් ප්රතිඵලය ප්රකාශයට පත් කළේ උදාරි නිසා පියුමි කෝපයෙන් වේදිකාවෙන් බැස ගියා.
ඒ පිළිබඳව රූපවාහින් වැඩසටහනකට එක්වෙමින් පියුමි කියා සිටියේ ,ලංකාවේ පැජන්ට් කියන්නේ ඔක්කොම ෆේවරේෂන්. නොමිනේට් කරන එකකට ඇරෙන්න පැජන්ට් වලට යන්නේ නෑ. ලංකාවේ පැජන්ට් නම් තර්ඩ් ක්ලාස් යනුවෙන්ය.