උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් පසුගියදා කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් මේ වන විට විරෝධතාවක් වව්නියාව නගරයේදී පැවැත්වෙනවා.
මේ සදහා විරෝධතාකරුවන් විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
විරෝධතාවයේ නිරතවන පිරිස වව්නියාව දිසාපතිවරයාට සංදේශයක්ද භාරදීමට සූදානමින් සිටිනවා.
ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක