Skip to main content

'MTV Europe Music Awards' නාමයෝජනා අතර බියොන්සේ සහ ජස්ටින් බීබර් ඉදිරියේ

2016-09-29-ent-56
ලෝක ප්‍රකට සංගීත තරු වන බියොන්සේ සහ ජස්ටින් බීබර් එළඹෙන නොවැම්බර් 06 දින නෙදර්ලන්තයේදී පැවැත්වීමට නියමිත "MTV Europe Music Awards" සම්මාන උලෙළේ නාමයෝජනා අතර වැඩිම සම්මාන ප්‍රමාණයක් උදෙසා නිර්දේශ වී ඇති තරු දෙපළ බව ප්‍රකාශයට පත් වී ඇත.
බියොන්සේ ගේ "Formation" ගීතයේ රූප රචනාව හොඳම සංගීත රූප රචනාව සඳහා මෙන්ම "Best Female, Best Live, Biggest Fans සහ Best Local Act (United States) " යන ශීර්ෂයන් ඔස්සේ සම්මාන සඳහා නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි. ජස්ටින් බීබර්ගේ %Sorry^ ගීතය හොඳම ගීතය සඳහා යෝජනාවී ඇති අතර, හොඳම ගායකයා, හොඳම පොප් තරුව සේම "Biggest Fans and Best Local Act (Canada)" ශිර්ෂයන් යටතේ ඔහුගේ නම යෝජනා තිබේ.
මෙම සම්මාන නාමයෝජනා අතර සුප්‍රකට ගායකා "ඇඩෙලි"ද සම්මාන හතරක් උදෙසා යෝජනා වී ඇති අතර, ඩෙන්මාර්ක සංගීත කණ්ඩායමක් වන "ලුකාස් ග්‍රැහැම්" සහ කැනේඩියානු ගායක "ෂෝන් මෙන්ඩස්"ද සම්මාන හතරක් උදෙසා නම යෝජනා වූවන් අතර වන වග වාර්තා වෙයි.



Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.