Skip to main content

මව සමඟ විවාහ වී දියණියට මංගල මුදුව පැළඳූ සංවේදී සිදුවීම - වීඩියෝ

විවාහයක් සම්බන්ධව අමුතු පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. ඒ  බ්‍රසීලයේ දෙවැනි විවාහයක් කරගත් පුද්ගලයෙකු විසින් ඔහුගේ පළමු විවාහයේ දියණියට මංගල මුදුව පැළඳවීමයි.
 
ඔහුගේ දෙවන විවාහ උත්සවයට පළමු විවාහයේ දියණිය පැමිණි විට එහිදී තම දියණියගෙන් යමක් විමසා තිබෙනවා.
ඒ "තමන්ගේ දියණිය වීමට කැමතිද ?" යනුවෙනි. එම අවස්ථාවේදී දියණිය හඬමින් ඔහුව වැළඳගෙන තිබුණා.
 
එම වැළඳ ගැනීමෙන් අනතුරුව ඔහු විසින් තම මංගල මුදුව දියණියට පළඳවා තිබෙනවා.
එම අවස්ථාව ඉතාම සංවේදී වී තිබූ අතර බොහෝදෙනකුගේ නෙත් කඳුලින් පිරුණු බව සඳහන්.
ඔහුගේ දැරියට අවුරුදු 06ක් පමණ වයස බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කාන්තාවක් සමඟ විවාහ වන පුද්ගලයෙක් ඇයගේ පළමු විවාහයේ දියණියට මුදුව පැළඳූ අවස්ථාවක් දැක්වෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස සියලුදෙනාම සංවේදී කළ වීඩියෝව පහතින්....

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.