Skip to main content

දිවයිනේ පළමු වතාවට 'පැරෂුට් පිම්ම'



නේචර් පැරඩයිස් ටේ‍්‍රල්ස් පුද්ගලික සමාගම සංවිධානය කරන ලද ටැන්ඩම් "පැරෂුට් පිම්ම" ක‍්‍රීඩා ඉසව්ව දිවයිනේ පළමු වතාවට කොග්ගල ගුවන් හමුදා පරිශ‍්‍රයේ දී දින 5ක් පුරා පැවැත්විණි.
ක‍්‍රීඩකයින් 60 දෙනකු සහ ක‍්‍රීඩිකාවන් 32 දෙනකු සහභාගි වූ අතර ඉන් අවුරුදු 45 උපරිම වයසේ සහ අවුරුදු 18 අවම වයසේ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු මේ සදහා සහභාගි විය.
ලෝකප‍්‍රසිද්ධ ජර්මනියේ සිට පැමිණි උපදේශකයන්ගේ මග පෙන්වීම යටතේ වර්ග අඩි 365ක පැරෂුට් භාවිතා කිරීමෙන් සියලූම ඉසව් පැවැත්වුණි.

2016-11-27-ent-252016-11-27-ent-262016-11-27-ent-272016-11-27-ent-282016-11-27-ent-292016-11-27-ent-302016-11-27-ent-312016-11-27-ent-322016-11-27-ent-332016-11-27-ent-342016-11-27-ent-352016-11-27-ent-362016-11-27-ent-372016-11-27-ent-382016-11-27-ent-392016-11-27-ent-402016-11-27-ent-412016-11-27-ent-422016-11-27-ent-432016-11-27-ent-442016-11-27-ent-452016-11-27-ent-462016-11-27-ent-472016-11-27-ent-482016-11-27-ent-492016-11-27-ent-502016-11-27-ent-512016-11-27-ent-542016-11-27-ent-552016-11-27-ent-562016-11-27-ent-572016-11-27-ent-592016-11-27-ent-602016-11-27-ent-612016-11-27-ent-632016-11-27-ent-642016-11-27-ent-662016-11-27-ent-672016-11-27-ent-682016-11-27-ent-702016-11-27-ent-71

SOURCE- Saravita 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.