2017 ඔස්කාර් සම්මාන රාත්‍රියෙන් පසුව Los Angeles නගරයේ තියෙන LA’s Madeo රෙස්ටුරන්ට් එකේ සුපිරි පාටියක් තිබුණා.
මේ පාටියේ වඩාත් කැපී පෙනුණේ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රාගේ නැටුමලු.
මේ දෙන්නා සැරටම මත්පැන් පානය කරලලු.
බොලිවුඩ්වල ඉඳලා හොලිවුඩ්වලට ආපු නිළියන්ගෙන් වැදගත් තැනක් මේ දෙන්නමට හිමි වීම විශේෂත්වයක්.