ඕස්ට්‍රේලියානු සමලිංගික යුවලක් සිය අලුත උපන් ගැහැණු දරුවෙක්ට කිරි දෙමින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ සැරිසරනවා.
දියණිය පෝෂණය කිරීම සඳහා සමලිංගික යුවල මාරුවෙන් මාරුවට කිරිදීම සිදු කරනවා. දරුවාගේ නම LJය.
කිරි නිපදවීම සඳහා ඔවුන් ඖෂධ භාවිතා කරන අතර, ඔවුන් පවසන්නේ , කිරිදෙන එක ස්වාභාවික දෙයක් බවත්ය.
පහත ඡායාරූප පහතින්........