Skip to main content

එකම පවුලේ අයියා සහ නැගණියගේ අසම්මත විවාහයෙන් ආ දරුවා හදිසියේ මිය ගිහින්


එකම පවුලේ අයියා සහ නැගණිය විවාහ වී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වෙයි.

මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවෙක් බව වාර්තා වෙයි.

මෙම දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බව මෙහිදී අනාවරණ වී ඇත.

මොවුන් කුඩා කාලයේ ඔවුන්ගේ පියා මව සහ දරුවන් අත්හැර දමා ගොස් තිබේ.

එහිදී පවුලේ වැඩිමලා වූ මියගිය දරුවාගේ පියා ඔවුන්ගේ පියාගේ නැගණියගේ නිවසේ හැදීවැඩී ඇති අතර මියගිය දරුවාගේ මව වූ ඔහුගේ නැගණිය තම මව සමඟ සිට තිබේ.

කලකට පසුව මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට රැකියාව සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම නවාතැන්ගෙන ඇත්තේ එකම නිවෙසකයි.

කෙසේ වෙතත් එහිදී ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී ඇති අතර අනතුරුව ඔවුන් විසින් දරුවෙකු බිහි කර තිබේ.

අනතුරුව කුඩා දරුවාට මාස 8ක් පමණ වනවිට දරුවාගේ පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබේ.

පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුගියදා මියගොස් ඇත.

මෙම දෙහැවිරිදි දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන්  හා වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුව ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත.

දෙහැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එස් පී හෙට්ටිගමගේ මහතා පැවසුවේ මෙවැන්නක්.

කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එස් පී හෙට්ටිගමගේ මහතා

අයියා සහ නැගණිය ලෙස එක මවු කුස තුල ඉපිද අඹු සැමියන් ලෙස අසම්මත විවාහයක් සිදුකර ගැනීමට පොළඹවා ඇත්තේ සමාජයේ අසාධාරණ බලපෑම බව පැහැදිලි වනවා. සිදු නොවිය යුත්තක් සිදුවෙලා. මේ අසම්මත අඹු සැමි යුවළ සම්පුර්ණයෙන් නිර්දෝෂී නොවුනත් ඒ දෙපලගේ බිලිඳු දරුවාගේ මරණයට ඔවුන්ට ඒ අසාධාරණ බලපෑම් කළ සමාජයද යම් තරමකට වගකිවයුතු වනවා.
    

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.