Skip to main content

ලෝකේ වටින්ම බුදු දහමට නැඹුරුවන්නන්ගේ පිරිස සීග්‍රයෙන් ඉහළ නගී (PHOTOS)

ලොව පුරා සිටින විවිධ ජාතින් බුද්ධ ධර්මය වෙත නැඹුරු වීමේ සිග‍්‍ර වර්ධනයක් ඇති වී ඇතැයි රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිණවාරාමාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්සහිමියන් පවසනවා.
ලොව අනෙකුත් ආගම් අතරින් ජිවමානව සිටි බවට සාක්‍ෂි ඇති පන්සල් , විහාර, බුදුන්ගේ ශරිරික ධාතුන් සියතින් දැක ගැනීමට හැක්කේ බුදුන් වහන්සේගේ වීම නිසා මේ වනවිට යුරෝපිය ජාතිකයින් බුදු දහම වැළදගැනීමේ වෙත නැඹුරූ වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.
එමෙන්ම මෙරට ඓතිහාසික ස්ථාන දැක බලා ගෙන වැද පුදා ගැනීමට එන පිරිස් නිතර දැකිය හැකි බවද උන්වහන්සේ පවසයි.
මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ කතරගම කිරි වෙහෙර වෙත පැමිණ ජර්මන් ජාතික බෞද්ධයින් පිරිසක් භාවනා යෝගීව සිටින අයුරුයි.
kataragama


SOURCE- Nethgossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.