Skip to main content

වැඩේ හොදයි! – හැබැයි ගබ්සා දොස්තරගේ නම ගලවන්න – මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ගෙන් ඉල්ලයි!


ඉරාජ් වීරරත්නගේ “වස්සාන හීනය” ගීතය පසුගිය දිනවල සමාජජාල තුල දැඩි කතාබහට ලක්විය. එම වීඩියෝවේ එක් අවස්ථාවක ගබ්සා වෛද්‍යවරයෙකුගේ දර්ශණයක් තිබෙන අතර එම වෛද්‍යවරයාගේ නම ලෙස සටහන් වන්නේ අබ්දුල් රාසික්!
ඉරාජ් වීරරත්න වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම මියුසික් වීඩියෝවෙන් “අබ්දුල් රාසික්” යන නම ඉවත් කරන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
මුස්ලිම්වරුන් දැඩි ලෙස ගබ්සාවට විරුද්ධ බවත් එම නිසාම ගබ්සාව ශ්‍රී ලංකාව තුල තහනම් බවත් සඳහන් කරන මුස්ලිම් කවුන්සිලය එවන් තත්වයක් යටතේ මුස්ලිම් නමක් සහිත වෛද්‍යවරයෙකු යෙදීම හරහා සිය ආගමට අපහාස වන බව දක්වා තිබේ.
කෙසේවුවද මෙම ඉල්ලීමට ඉරාජ් වීරරත්න තවමත් ප්‍රතිචාර දක්වා නැත.
එම ලිපිය ඔබට පහතින් නැරඹිය හැක.



SOURCE- Harigossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.