Skip to main content

සෙල්ෆි ඡායාරූපය මිනිස්සුන්ව පුදුම කරපු හැටි - Photo

මේ තිබෙන ඡායාරූපය ඔබට බැලු බැල්මට පෙනෙන්නේ ලස්සන තරුණ ජෝඩුවක් සෙල්ෆි ඡායාරූපයකට පෙනි සිටිනවා විය හැකියි.
නමුත් හොඳින් බලන්න මේ ඡායාරූපයේ පිටුපස තිබෙන වීදුරු කණ්ණාඩිය. ඔබට යම්කිසි අමුත්තක් දැනෙවී.
මේ ඡායාරූපය දුටු බොහෝදෙනා එක්වරම තිගැස්මට පත්වෙලා තියෙනවා.
සමාජ ජාල වෙබ් අඩවි තුල මෙම ඡායාරූපය ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. කෙසේවුවත් මෙය Photoshop භාවිතයෙන් සකසන ලද්දක් බවනම් පැහැදිලියි.


SOURCE- Rategossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.