Skip to main content

ඡායාරූප ගන්න ගිහින් ප්‍රපාතයට වැටුනු ජිවිතයට අමතක නොවන පාඩමක් කියලා දිපු හැටි - video


ජිවිතේ පරදුවට තියල ෆොටෝ ගන්න අය ඕන තරම්.
එහෙම ගිහිල්ල ජීවිතේට නැවතීමේ තිත තියාගන්න අය ගැනත් අහන්න ලැබෙනවා.

එහෙම ෆොටෝ එකක් ගන්න ගිහින්, ලොකු අනතුරකට මුහුණපාල කෙනෙක් ජිවිතේ බේරාගත්තා.
ඒ අවස්තාව කැමරාවක සටහන් වෙලා තිබුණා.
මේ සිදුවීම වුණේ චීනයේ.
කන්දක් උඩ තියෙන ගල් කුලක එල්ලිලා ඡායාරූපයක් ගන්න ඔහු එක පාරටම අත අතහැරිලා බිමට වැටෙනවා.
හැබැයි ඒ පහල තියෙන ප්‍රපාතයේ කොටසක එල්ලිලා යතම් දිවි බේරගන්න වාසනාවත් එක්ක.

බරපතල තුවාල එක්ක දැන් රෝහලේ ඉන්න මෙයාට, මේ වගේ වැඩ ආයේ නොකරන්නම පාඩමක් ඉගෙනගන්න ලැබිලා තියෙනවා.


SOURCE- Rategossip

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.