Skip to main content

සමන්තාගේ විවාහය ඔක්තෝබර්වලදී

2017-05-30-ent-34
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතුගේ විවාහ ගිවිස ගැනීම මීට මාස දෙකකට පෙරදී සිදුවිය. ඇයගේ අතගනු ලැබුවේ ප්‍රවිණ දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වු නාගර්ජුන්ගේ පුත් නාගා සමගය. මේ වනවිට සිනමා රංගනයෙන් තාවකාලිව ඇත්ව සිටින සමන්තා ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත සිය විවාහය සඳහා සූදානම් වන බව සඳහන් වේ.
ඔක්තෝම්බර් මාසයේ අග සතියේදී ඔවුන්ගේ විවාහ සිදුවිමට නියමිතව ඇති අතර, තවමත් එහි දිනය ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වේ. මෙය දකුණු ඉන්දියාවේ තරු හතේ සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

2017-05-30-ent-32

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.