Skip to main content

ඓශ්චර්යා රායි දුව අරාධ්‍යාත් එක්ක කාන්ස් සිනමා උළෙලට සහභාගී වෙයි

ඓශ්චර්යා රායි දුව අරාධ්‍යාත් එක්ක කාන්ස් සිනමා උළෙලට සහභාගී වෙයි  |  Cannes 2017: From Aishwarya-Aaradhya photo-shoot
කාන්ස් සිනමා උළෙල ලොව පුරා සිනමා තාරකාවන් රැසක් බලාපොරොත්තුවෙන් සිටින සුවිශේෂී අවස්ථාවකි. එම අවස්ථාවට සම්බන්ධ වූ සුරූපී බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිගේ ආකර්ෂණීය ඇඳුම් විලාසිතා නිසා ඇය වෙනදා මෙන්ම මෙම අවස්ථාවේදීත් කාගෙත් කතාබහට ලක් විය ඓශ්චර්යා ගේ දෝණි පුංචි ආරාධ්‍යාත් ඇය සමඟම මේ අවස්ථාවට එක්වීමත් විශේෂත්වයක් වුණා.
පසුගිය වතාවන්හිදීත් මේ සිනමා උළෙලට ඓශ්වර්යා සහභාගි වුණේ පුංචි ආරාධ්‍යා සමඟයි. ඉතාම අලංකාරව නිම වුණු රැලි සහිත රතු පැහැති ගවුම් විලාසිතාවෙන් හැඩවූ ඓශ්වර්යා සමඟම සිනාමසු මුහුණින් රෝස පැහැ ගවුමෙන් සැරසී පැමිණි මේ  ආරාධ්‍යාත් මේ වතාවෙත් හැමෝගෙම අවධානය දිනා ගැනීම විශේෂත්වයක් . පුංචි ආරාධ්‍යා සුන්දර සිනහවෙන් මාධ්‍ය කැමරාවට පෙනී සිටියේ කිසිම ආගන්තුක බවක් නොපෙනෙන විදියටයි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.