Skip to main content

''කාසි වලට දෙන්නත් බෑ කාසි වලට ගන්නත් බෑ මනුස්සකම ජීවිතේ" ඇස් නොපෙනන මනුසත් බව හඳුනන අපූරූ මිනිසා

''කාසි වලට දෙන්නත් බෑ කාසි වලට ගන්නත් බෑ මනුස්සකම ජීවිතේ

මහ වර්ෂාව ඇති කල හානියෙන් ජීවිත රැසක් අසරණවිය. නිවාස දේපල අහිමි වී දෛනික ආදයමක් නොමැතිව අසරණ ව සිටින අපේම මිනිසුන් වෙනුවෙන් උදව් උපාකාර කිරීමට රටේ සියළු දෙනාම මේ වන විට ඉදිරිපත් වී ඇත. රටේ සිව් දෙසින් අවැතැන් වූවන් සඳහා සහනාධාර එකතු කිරීම් මේ වන විට සිදුවෙමින් පවතී.

මරධාන දුම්රියපොළේ ඊයේ දින පැවති අවතැන් වූවන්ට ආධාර එකතු කිරීමේ වැඩසටහනට දුම්රිය මගීන් බත් පත පවා ලබා දෙමින් දායක විය. එම ස්ථානයට පැමිණි අන්ධ පුද්ගලයෙකු විපතට පත්වූවන්ට අධාර ලබා දීම සියල්ලගේ නෙතට කඳුලක් එක් කළේය. සිදුවූ විපත නොදුටුවත් මිනිසුන් අසරණ වූ බව දැන ගත් ඔහු මෙසේ අධාර ලබා දෙන අයුරු කැමරාවක සටහන් වී ඇත.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.