Skip to main content

නොසිතූ මොහොතක අපෙන් සමුගත් ධාවන ශූර ආනන්ද වෙඩිසිංහගේ දේහය නිවසට රැගෙන ආ මොහොත - වීඩියෝ

යතුරුපැදි තරඟයක් අතර සිදුවූ අනතුරකින් රෝහල් ගතකර සිට පෙරේදා (29) අභාවප්‍රාප්ත වුණු ධාවන ශූර ආනන්ද වෙඩිසිංහගේ දේහය අද (31) උදෑසන ඔහුගේ කුරුණෑගල පිහිටි නිවසට රැගෙන ආවා.
ඔහුගේ ඥාතීන් හා වෙඩිසිංහට ආදරය කරන බොහෝ පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට නිවස වෙත පැමිණ සිටින අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (1) දින සිදුකිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ ඔහුගේ දේහය නිවසට ගෙන ආ අවස්ථාවයි...

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.