Skip to main content

රුපියල් කොටි 15 කින් ලංකාවේ හදපු පළමු මාලු පැටවුන් නිෂ්පාදිත මධ්‍යස්ථානය

Fishශ්‍රී ලංකාවේ පළමු මාලු පැටවුන් නිෂ්පාදිත මධ්‍යස්ථානය කිරාන්කුලම් දර්මපුරම්හි අද දින පෙරවරුවේ විවෘත කරන ලදි. ධීවර රැකියා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රදාන අමුත්තා වෙමින් විවෘත කලේය. මේ සඳහා ධීවර රැකියා අමාත්‍යාංශය රුපියල් කෝටි 15 ක් වියදම් කර ඇති බවට ධීවර රැකියා අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක කේ.වන්නිනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පළමු මාලු පැටවුන් නිෂ්පාදිත මධ්‍යස්ථානය වන මෙයින් වාර්ෂිකව කෝටි අටක මාලු පැටවුන් නිෂ්පාදනය කල හැක. නොයෙක් වර්ගයේ මසුන් මෙහි නිෂ්පාදනය කර යුරෝපා රටවලට යවනු ලැබේ.
මෙම මධ්‍යස්ථානය මාලු පැටවුන් නිෂ්පාදනයේ යෙදෙන ධීවරයින් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ දෙක හමාරක බැගින් මුදල් වෙන් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාහ් මහතා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැගෙනහිර පලාත් සබා මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් ලේකම් උසස් නිලධාරීන් ධීවර රැකියා අමාත්‍යාංශ නිලදාරීන් ඇතුලු අය එක් වූහ.
(මඩකලපුව වාර්ථාකරු – ජවුෆර්කාන්)

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.