Skip to main content

ගැබිණි කාන්තාව මරා දරු ගැබ එලියට අරන් මිනි දෙකම පොළව යට වළලපු නරුම කාන්තාව

ගැබිණි කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කර ඇයගේ කුසේ  සිටි බිළිඳා එළියට ගත් කාන්තාවක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අඟහරුවදා බ්‍රසීලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සුලෙයින් කොයින්බ්‍රා ඩූ නමැති අදාල කාන්තාව ලුරිඩ් නයිරා සිල්වා නමැති ගැබිණි කාන්තාව මරා මාස 08ක් වයසැති දරු ගැබ, කුස ඉරා පිටතට ගෙන ඇති බව
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ඇදුම් ලබා දෙන බව පවසමින් සැකකාර  කාන්තාව ගැබිණි මව ඇයගේ නිවසට කැදවාගෙන ගොස් ඇති අතර එහදී මෙම ඝාතනය
සිදුකර ඇති බව සදහන්.
ඝාතනයෙන් පසු ඇයගේ නිවාස පිටුපස ගැබිණි කාන්තාව සහ මාස 08 වයසැති බිළිදු මළ සිරුර වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා.
සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 22 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ 27 වන වියේ පසුවූ ගැබිණි කාන්තාව ඇය ගැබිනියක් බව පවසමින්  සමාජ ජාල වෙබ් අඩවියක සටහනක් පලකර තිබෙනවා.
ඒ අනුව සැකකාරිය විසින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මිට මාස කිහිපයකට පෙර අදාල ගැබිණි කාන්තාව හදුනාගෙන ඇති බව සදහන්.

ඝාතනය සිදුකල කාන්තාවද ගැබ්බරව සිට ඇති අතර මීට මාස දෙකකට පෙර ඇයගේ දරු ගැබ ගබ්සා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.