Skip to main content

තෙරුණි සහ පූර්ණගේ 'අවාරේ අවාරේ'

2017-06-28-ent-27 

පසුගිය කාලයේ ගීත වීඩියෝ සඳහා රංගනයෙන් දායක වූ ඕෂදී හිමාෂා ප්‍රසිද්ධියට පත් වූවේ එක්තරා ගීතයක් නිසාවෙනි. මේ දිනවලත් ඇය නැවතත් මියුසික් වීඩීයෝවක් හරහා ජනප්‍රිය වී තිබේ. ඒ 'අවාරේ අවාරේ' ගීත සමගිනි. මේ ගීතය ගායනා කරන්නේ කාගෙත් ආදරයට පත් තෙරුණි (මනීෂා චංචලා) සහ පූර්ණ සචින්ත විසිනි. අද කාලයේ අඩනිරුවත වෙළෙඳ වටිනාකමක් දීමට සැරසෙන නමුත්, වෙනස්ම ආකාරයේ වීඩියෝවක් සමගින් නිර්මාණය වූ ගීතයක් බව මෙය හැඳින්විය හැක.
මනීෂා චංචලා පිළිබඳව පසුගිය කාලයේ කතාබහට ලක් වූයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙසය. ඒ ආකාරයෙන් බොහෝ දෙනා අතරට කතාබහට ලක් වූ ඇය මේ වනවිට ගායිකාවක ලෙසද ජනප්‍රිය වී සිටියි. ගීතයකට මියුසික් වීඩියෝව යන කාරණාව අද ජනප්‍රියත්වයට හේතුවී තිබේ. ඒ හේතුවෙන් බොහෝ දෙනා විවිධ වූ මාතෘකා ඔස්සේ ගීත එළිදැක්වීමට කටයුතු යොදති. වෙනස් වූ තේමා ඔස්සේ නිර්මාණය වන මෙම ගීතය ආත්ම දෙකක් පිළිබඳව කියැවෙයි. ප්‍රථම ආත්මේදි තම ආදරේ අහිමි වූ අතර, දෙවැනි ආත්මයේදීද එවැනිම සිදුවීමක් සිදුවෙයි. ඒ ආකාරෙයන් කියැවෙන ගීතයද මෙම වීඩියෝව සඳහා බොහෝ ගැළපීමක් සිදුකරයි. ඇතැම් ගීතවල පද රචනාවට වෙනස්ම වූ අර්ථයක් ගෙන දෙන වීඩියෝ නිර්මාණය වූවත්, මෙම ගීතයේ පද රචනය සඳහා ඉතාමත් ගැළපෙන වීඩියෝවක් බව සඳහන් කරයි.
අද කාලීන වූ අඩ නිරුවත යන රැල්ල ඔස්සේ නොගොස් නිර්මාණය වන ගීතයක් ජනප්‍රිය වේවිද, නැතහොත් ඒ සඳහා නැරඹුම් සංඛ්‍යාවක් ඇතිවේද යන්න බොහෝ දෙනාට ගැටලුවක් මතුකර තිබුණි. ඒ ගැටලුවට පිළිතුරක් වශයෙන් මේ වනවිට එළිදැක්වෙන ගීත අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ ගීතයක් බවට %අවාරේ අවාරේ^ ගීතය පත්වී ඇත.

එළිදැක්වූ දිනය - 2017 ජුනි 16
ගායනය - පූර්ණ සචින්ත සහ මනීශා චංචලා
පදරචනය - ලසිත ජයනෙත්ති ආරච්චිගේ
සංගීතය - ඩිල්ෂාන් එල්. සිල්වා


2017-06-28-ent-28

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.