Skip to main content

පුතා කව්රු වගේ ද?

2017-06-28-ent-21    සුන්දර කරීනා කපූර්ගේත් යසිෆ් අලි ඛාන්ගේත් කුඩා පුතු වන තයිමූර් අලි ඛාන් මේ වන විට ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී තිබේ. කරීනා සම`ග ඇවිදින්නට යන විට පැපරාසීන්ගේ ඡුායාරූපවලට හසුවෙන තයිමූර්ගේ හුරතල් පෙනුමත් සුන්දර සිනාවත් බොහෝ දෙනෙක් අගය කරති. බොහෝ දෙනෙකු බලන්නේ තයිමූර් කරීනා වගේ ද නැතිතනම් සයිෆ් වගේද යන්නයි. එම ප‍්‍රශ්නය තම රසික රසිකාවියන්ට පමණක් නොව තමන්ටත් ඇති බව කරීනා මෑතක පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණි. ඔහු බොහෝ දුරට කපූර් පවුලට සමාන පෙනුමකින් සිටින බව ඇය කියයි. ‘‘තයිමූර් එක්ක ගෙවෙන හැම මාසෙම එකිනෙකට වෙනස්. මම හිතන්නේ එයා ඇත්තටම මගෙයි සයිෆ්ගෙයි අපූරු මිශ‍්‍රණයක් කියලා. අපි දෙන්නගෙම පෙනුම එයාට තියෙනවා.. ඒත් එයා වැඩිපුර මම වගේ එහෙම නැත්නම් කපූර් කෙනෙක් වගේ.. මම හිතන්නේ එයා මගේ තාත්තා වගේමයි.. මොකද මම තාත්තා වගේ.. ඉතින් මගේ පුතත් මගේ තාත්තා වගේ..’’
පුතු කපූර් කෙනෙක් යන අදහසට සයිෆ් එක`ගදැයි ඇගෙන් ඇසූ විට ඇය කියා තිබුණේ ඔහු ඊට එක`ග නොවූ බවයි. ‘‘ගොඩක් වෙලාවට මමයි සයිෆ් දෙන්නා පුතා කව්රු වගේද කියලා රණ්ඩු වෙනවා. සයිෆ් කියනවා එයා වගේ කියලා.. මම කියනවා කපූර්ලා වගේ කියලා.. ඇත්තටම එයා මම වගේම වුණාට එයාගේ නිල් පාට ලස්සන ඇස් දෙක නම් එයාට ඇවිත් තියෙන්නේ මගේ සීයගෙනුයි ලොලොගෙනුයි. ඒක හරිම පුදුමාකාර මිශ‍්‍රණයක්.. මම හිතන්නේ ජීවිතේ තව ඉස්සරහට තවත් ලස්සන වෙයි කියලයි..’’ කරීනා කියන්නේ සතුටිනි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.