Skip to main content

සනීගේ අලුත්ම 'අයිටම්' එක

2017-06-28-ent-15
‘ජිසම්’ දෙවැනි චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එක්වූ නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබේ. පසුගිය කාලයේදී ඇය චිත්‍රපට රංගනයට වඩා බොලිවුඩ් චිත්‍රපටහි නිර්මාණය වන ‘අයිටම්’ ගීත සඳහා වැඩි දායකත්වයක් ලබා දි තිබුණි.
සැප්තැම්බර් 01 වැනිදා තිරගත වන ‘බද්ෂාහෝ’ චිත්‍රපටයේද ඇය එවැනි ‘අයිටම්’ ගීතයකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. මෙය ඇය බොලිවුඩ් චිත්‍රපටයක ඉදිරිපත් කරන 10 වැනි ‘අයිටම්’ ගීතය වේ.


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.