Skip to main content

ඔබේ බාත්රූම් එකත් ලස්සනට තියා ගන්න කැමති නම් අනිවා බලන්න...


ගොඩාක් වෙලාවට ගෙදරක බාත්රූම් එක - එ් කිව්වේ නාන කාමරය කියන්නේ අවුල් ගොඩක් නේද ? සමහර බාත්රූම් / වොෂ්රූම් වලට නම් යන්න හිතෙන්නේ නැති තරම් !!! ඔබේ පිළිවෙල හා පිරිසිදුකම හොඳින්ම විහිදා පාන තැන තමයි බාත්රූම් එක කියන්නේ... ඉතින් ඔයත්, ඔයාගේ නාන කාමරය ලස්සනට, පිරිසුදුව හා පිළිවෙලට තියාගන්න කැමති නම් මෙන්න මේ වීඩියෝව බලන්නකෝ. ඔයා හිතන්නෙවත් නැති අපූරු ක්‍රම ගොඩාක් ඔයාට ඉගෙන ගන්න ලැබේවි...!!!


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.