Skip to main content

ගෞරිගේ ගෘහ නිර්මාණවලට ෂාරුක්ගේ සහය

 2017-06-28-ent-20
2017-06-28-ent-19ෂාරුක් ඛාන් හා ගෞරි ඛාන් සැලකෙන්නේ බොලිවුඩයේ සිටින සුන්දරතම යුවලක් වශයෙනි. ඔවුන් දෙදෙනා සිය පෞද්ගලිකත්වය මාධ්‍ය සම`ග බෙදා හදා ගන්නට වැඩි කැමැත්තක් නැත. පසුගිය දිනක ගෞරි විසින් අභ්‍යන්තර අලංකරණය සිදු කළ ‘ආර්ත්’ නැමැති අවන්හලේ විවෘත කිරීම යෙදී තිබිණි. එම අවස්ථාවට ෂාරුක් ඛාන් ද සහභාගී වූ අතර ඔහු එහි පැමිණියේ සිය දියණිය වන සුහානා සම`ගිනි. සුන්දර යුවතියක්ව සිටින ඇය කෙරෙහි බොහො දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු විය.
දක්ෂ ගෘහ නිර්මාණකරණ ශිල්පිනියක් වන ගෞරිට ඇගේ කටයුතුවලට ෂාරුක්ගෙන් ලැබෙන සහය කෙසේද, ඔවුන් අතර ඇති සම්බන්ධය කෙසේද යන්න මාධ්‍ය සාකච්ඡුාවකදී විමසා තිබිණි.
‘‘මම ඇත්තටම කියන්න ඕනේ එයා මට ලොකු සහයෝගයක් දෙනවා. නිර්මාණකරණය සම්බන්ධයෙන් ෂාරුක්ට හො`ද දක්ෂතාවයක් තියෙනවා.. ඒ වගේම එයා හරිම නිර්මාණශිලියි. හු`ගක් වෙලාවට මම මගේ වැඩකටයුතු සම්බන්ධයෙන් ෂාරුක් එක්ක කතා බහ කරනවා.. අපේ සාකච්ඡුා හරිම ඵලදායි...’’
ජනපි‍්‍රය නලූවෙකුගේ බිරි`දකට අමතරව ගෞරි සාර්ථක ව්‍යාපාරිකාවකි. ඇය නිතරම ඉහළම මට්ටමේ ගෘහ නිර්මාණවලට සම්බන්ධ වී කටයුතු කරයි. ඇගේ නිර්මාණකරණ කටයුතු සිය නිවසේ වැඩකටයුතුත් කළමණාකරණය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද ඇය මාධ්‍ය සාකච්ඡුාවේදී කියා තිබිණි. ‘‘මම සාමාන්‍යයෙන් තෝරාගත්ත ව්‍යාපෘති විතරයි කරන්නේ.. ඒ හින්දා කොහොමත් මගේ කටයුතු ලේසියෙන්ම සමබර වෙනවා. ඒ වගේම දැන් ආර්යයනුත් සුහානාත් දෙන්නම බෝඩින්ග් වෙලා ඉන්නේ.. ෂාරුක් එයාගේ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුලයි.. ඉතින් මම විතරයි ඉන්නේ.. කොහොමත් ප‍්‍රශ්න නෑ..’’

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.