Skip to main content

බෝඩ් එකෙන් එවලා මගේ බඩ ගහන්න විතරක් වෙනම කැමරාමන්ලා" කියලා මාලිංග කරපු වැඩේ

  
සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින තරඟාවලිය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29) පුහුණුවීම් වල නිරතවුණා. 

ඒ අතර තුර සිදුවූ අපූරු සිදුවීමක් වාර්තාවනවා.

ඊයේ (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණු සැසිය තුළදී ලසිත් මාලිංගව ඡායාරූප ගත කිරීමට ගිය ඡායාරූප ශිල්පීන්ට ඇසෙන්නට ..‘‘ බෝඩ් එකෙන් එවලා මගේ බඩ ගහන්න විතරක් වෙනම කැමරාමන්ලා‘.. යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

එය ඔහු විහිළුවට හෝ තරහින් කීවාක්‌ වුව ද එහිදී මාලිංග ටී ෂර්ටය උස්‌සන අයුරු කැමරාවේ මෙලෙස සටහන් වී තිබුනා.
එම ඡායාරූප සහ වීඩියෝව පහතින් දැක්වේ




Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.