Skip to main content

ජැකලින්ගේ ව්‍යායාම


2017-07-26-ent-55ජැකලින් ෆර්නැන්ඩස් මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් වී තිබේ. ඒ ඇය සහ සිද්ධාර්ත්ගේ සිප ගැනීම හේතුවෙනි. කෙසේ වුවත් නැවතත් ඇය ගැන කතා කිරීමට ඉන්දියානු වෙබ් අඩවි සූදානම් වී තිබේ. ඒ ඇය විසින් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ව්‍යායාම් කරනු ලබන වීඩියෝවක් හේතුවෙනි. මේ වනවිට මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ බෙහෙවින් හුවමාරු වන වීඩියෝවක් බවට පත්ව ඇත.


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.