Skip to main content

ඩැනියල් රැඩ්ක්ලිෆ් හැරී පොටර් චිත්‍රපටියේ වගේ වීරකමක් මහපාරේදී ඇත්තටම කරලා

daniel radcliffe
ඩැනියල් රැඩ්ක්ලිෆ් පසුගිය දිනෙක බටහිර ලන්ඩනයේ මාර්ගයක පයින් ගමන් කරමින් සිටියා. ඔහු අසලින් ලන්ඩනයේ සංචාරයකට පැමිණි අයකු ද වටපිට බලමින් ඇවිද යමින් සිටියා. ඩැනියල් ඔහු සංචාරකයෙකු බව තේරුම් ගත්තේ ඔහු එල්ලාගෙන සිටි වටිනා ගමන් මල්ල දුටු විටදීයි.
තත්පර කිහිපයක් ගතවෙද්දී සංචාරකයා දෙසට වේගයෙන් හඹා ආවේ යතුරුපැදියක්. එහි පසුපස ආසනයේ වාඩිවී සිටි පුද්ගලයා අර සංචාරකයාගේ මුහුණ පිහියක් වැනි ආයුධයකින් කපා දැමීමට සූදානම් වී ඒ සමඟම ඔහුගේ ගමන් මල්ල උදුරා ගන්නට තැත් කළා. ක්ෂණයකින් මේ දසුන දුටු ඩැනියල්, ඒ අසල සිටි පදිකයන් කිහිප දෙනකු සමඟ එක්වී සංචාරකයා බේරා ගන්නට දැඩි උත්සාහයක යෙදුණා. උත්සාහය සාර්ථක වුණා.
මංකොල්ල කරුවන්ට සංචාරකයාගේ ගමන් මල්ල උදුර ගන්නට හැකි වුණේ නැහැ. නමුත්, මංකොල්ල කරුවාගේ පිහි පහරක් වැදී තිබුණු නිසා සංචාරකයාගේ මුහුණ තුවාල වී තිබුණා. ඔහුට, වෙනත් අනතුරක් සිදුවුණේ නැහැ. ඩැනියල් මේ වීරකම සිදුකළේ කුඩා කාලයේදී ‘හැරී පොටර්’ චිත්‍රපටවලදී නිරූපණය කළ ඉන්ද්‍රජාලයකින් නම් නොවෙයි! ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඩැනියල් දැන් 27 වියැති තරුණයෙක්.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.