Skip to main content

රනිල්ගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි – Video

තමාගේ ෆේස්බුක් ගිණුම ‘හැකර්වරුන්ගේ‘ ප්‍රහාරයකට ලක්ව ඇති බව ගායන ශිල්පි රනිල් මල්ලවආරච්චි පවසනවා
ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පලකරමින් ඔහු මේ බව කියා තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.